logo

එන හැමෝම පාස් වෙන

අපේ ගණන් පන්තිය

Register
Login

අපගේ විශේෂත්වය....

මූලික සංකල්ප පැහැදිලිව ඉගැන්වීම

සූත්‍ර කටපාඩම් කිරීමෙන් තොරව ඒවා ගොඩනනැගෙන ආකාරය ඉගැන්වීම

දෛනික ජීවිතයේදී ගණිත සංකල්ප භාවිතා වන ආකාරය උදාහරණ මගින් පෙන්වාදීම

සිසුන්ගෙන් නිතර ප්‍රශ්න අසමින් ඔවුන්ව පාඩම තුළ රඳවා ගැනීම

සිසුන්ගෙන් නිතර ප්‍රශ්න අසමින් ඔවුන්ව පාඩම තුළ රඳවා ගැනීම

දෘශ්‍ය මාධ්‍ය භාවිත කිරීමෙන් සංකීර්ණ ජ්‍යාමිතික හැඩතල හා ප්‍රස්ථාර පහසුවෙන් වටහාදීම

දෘශ්‍ය මාධ්‍ය භාවිත කිරීමෙන් සංකීර්ණ ජ්‍යාමිතික හැඩතල හා ප්‍රස්ථාර පහසුවෙන් වටහාදීම

වැරදීම් සිදුවිය හැකි ස්ථාන පිළිබඳව සිසුන්ව පෙර දැනුවත් කිරීම